සියලුම මැයි රැළි අවංලගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සියලු පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.
කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේදී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
කොවිඩ් රෝගින් වාර්තාවීම වේගවත්ව ඇති හෙයින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මැයි රැළි නොපවත්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබුණි.