Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
එක්සත් ජාතික මන්ත්‍රීවරුන් හමුවන අවස්ථාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රතුවන මුහුණ දැකීමට තමන්ට කැමැත්තක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ඊයේ කළ ප්‍රකාශයකින් ඇය පවසන්නේ අද දිනය පිළිබඳව තමන් උනන්දුවෙන් බලා සිටින බවත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා අග්රාමාත්යධූරයේ දිවුරුම් දෙන නිසා නොව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවන විට ජනපතිගේ රතු වන මුහුණ දැකීමට බවත් ඇය පවසන්නීය.
කෙසේ වෙතත් අද දිනයේදි ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිවුරුම් දීමේ අවස්ථාවට මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට පමණක් එක්වීමට අවස්ථාව ලබා දී ඇත.
I am too excited for tomorrow! No! Not because Mr. Ranil Wickramasinghe is Prime minister again. Just to see Mr. Maithreepala Sirisena' s face turns red when he meet UNP MPs. — feeling blah
— Hirunika premachandr (@Hirunika_Premac) December 15, 2018
popular news
mahinda Sunday, 16 December 2018 11:58 AM
විහිළු කළා ඇති. දැන් වැඩ කරලා පෙන්නන්න.
Reply : 0 3
Champa Sunday, 16 December 2018 05:13 PM
නිකම් කට වාන් ඉන්නවා. දැන් ප්‍රශ්නේ ඉවරයි තේරුනාද? නිකම් මෝඩ part දාන්න එන්න එපා. රනිල් දිනුවේ යූඑන්පී එකේ හයියයට නෙමෙයි. මේ රටේ ජනතාව ජනාධිපතිගේ වැරදි පූර්වාදර්ශ අනුමත කලේ නැති නිසා. මහින්ද වුනත් නිවැරදි පාරෙන් චන්දෙකින් මිසක් පැරෂුට් එකෙන් අගමැති වෙනවා දකින්න කැමති නැති නිසා. මිනිස්සු නැගී හිටියේ පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය සහ රටේ මූලික ලියවිල්ල වන ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මිසක් යූඑන්පී එක වෙනුවෙන් නෙමෙයි. ඒ හින්ද දැන් ජනාධිපතිතුමාට part දාන්න එන්න එපා තේරුනාද. රනිල් අගමති වුනා කියලා රනිල්ට ඕනේ දේවල් කරන්න මිනිස්සු ඉඩ දෙන්නේ නැති බව මතක තියා ගත්තොත් හොඳයි. අනිත් එක හිරුනිකා අද ඔතන ඉන්නේ සිරිසේන ජනාධිපතිතුමා හින්ද කියල මතක තියා ගත්තොත් හොඳයි. මහින්දගේ උදව්වෙන් මුලින්ම දේශපාලනේට ඇවිල්ල මහින්දට ගැරහුවෙත් ඔහොමයි. දැන් ඒකම මෛත්‍රීටත් කරනවා. ජනාධිපතිතුමා, දෙන්න එපා මෙයාට ඇමතිකමක් එහෙම. ඊළඟ පාර්ලිමේන්තුවේ දොර වහන්න ඕනේ පිරිස අතරින් හිරුනිකාත් එක්කෙනෙක්. තව බොහෝ දෙනෙක්ගේ වගේම හිරුනිකාගේත් මේ පාර්ලිමේන්තුව තමයි අවසාන පාර්ලිමේන්තුව.
Reply : 404 360
DILUM Monday, 17 December 2018 10:21 AM
හේ ඇන්ටි ඔය ඊයේ බලන්න තිබ්බේ මය් 3 ගේ මුණ නෙවෙඉ,,රනිල්ගේ මුණ.තලතගේ,නවීන්ගේ මුණු. මාධ්‍ය ඉස්සරහ තියාගෙන් රෙදි ගැලෙව්වා විලි ලජ්ජි දාන්නද රනිල්ගේ මුණ..අනේ අම්මප නහි වෙරන වේරානි...හහ හහැහැ හහැහැහැ
Reply : 0 2
dinesh Monday, 17 December 2018 11:59 AM
We show PM's face turned to rad :)
Reply : 7 2
sumeda Monday, 17 December 2018 03:32 PM
ඉස්සෙල්ලම කියන්න OL පාස්ද කියලා .කට මෑත දෙඩෙව්වාට වෑඩ්නෑ.
Reply : 0 1
sumeda Monday, 17 December 2018 03:33 PM
මුණ විතරද දකින්න ඕනේ
Reply : 0 1
kumara Tuesday, 18 December 2018 09:10 AM
අන්නටර්ය පාප කර්මයක් කර ගන්නද. කිස්ස් කරන්නද.
Reply : 0 1
සාමා Tuesday, 18 December 2018 02:18 PM
අඩුම තරමේ තමන් ගිය පාසලේ ගවුරවයවත් තියන්න දන්නේ නැති බාල වර්ගයේ හැදියාවක්. ඉතාමත් අධික මානයකින් පෙලෙන කෙනෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd