Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අම්පාර එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපට පහර දුන්න ත්රස්තවාදීන් යුරෝපයේ රටවල් සියල්ලටම පහර දුන්නා. රුසියාවේ කළා ඇමෙරිකාවේ කළා කැනඩාවේ කළා ඔස්ට්‍රේලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සියල්ලෙහිම මෙම පිපිරීම් කළා.
ඒ පිපිරීම්වලින් පසුව ඒ රටවල් සාමකාමීව යථා තත්ත්වයට ඒ රටවල පාලකයෝ පත්කර ගත්තා. ඒ රටවල විනාශ කරන නොකට ඒ රටවල නායකයෝ කිසි කෙනෙක් ඒ රටේ නායකයාට කිව්වේ නෑ උඹ අස්වෙලා ගෙදර පලයන් කියලා.
ඒ රටේ නායකයින්ට ජනතාව කිව්වේ ගහලා ඉවර කරපන් කියලා. මේ ත්‍රස්තවාදී සිදුවීම නිසා මමත් පසු බාන්නේ නෑ. මම පස්සට යන්නේ නෑ. මම බයවෙන්නේ නෑ. මම ගෙදර යන්නෙත් නෑ. මම ගහලා ඉවර කරනවා මේ ත්‍රස්තවාදය.”
popular news
රජින්ද Sunday, 12 May 2019 09:10 PM
හැබැයි ඉතින් අනික් රටවල මේ වගේ උනේ නැහැනේ... රටේ බුද්ධි අංශ පුන පුනා කියා තිබියදීත් ඒ ගැන තුට්ටුවකට මායිම් නොකර මෙහෙම ව්‍යසනයක් වෙන්න දීපු නිසයි ඔයාට ගෙදර යන්න කියන්නේ, හැබැයි එහෙම යන්නත් පිට කොන්දක් තියෙන්න ඕන. ඒ නිසා ඔයා ගැන ෂුවර් එකක් නැහැ.
Reply : 0 69
sg Sunday, 12 May 2019 11:12 PM
ඔබ මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද හිගන්න එපා...බලයේ ඉන්න අවශ්‍ය නතත්නම් පුලුවන් කෙනෙකුට දීල යන්න...
Reply : 0 90
bandara Sunday, 12 May 2019 11:48 PM
තව මාස 6 කින් අනිවාර්යෙන්ම ගෙදර යන්න වෙනවා. 100% මුස්ලිම් චන්ද ගත්තත් මදි ඔබතුමාට
Reply : 0 47
Hubert Monday, 13 May 2019 06:35 AM
යන්න යන්න කරුණාකර
Reply : 0 70
koralage Monday, 13 May 2019 06:46 AM
අපි එක දන්නවා. චන්දයක් තියන්න එතකොට ජනතාව යවන එක සහසුද්දෙන්ම බලා ගනී. අපි 2015 ජනතාවට මේ විකල්පය තෝරාගන්න කියල මුහුණු පොතට වය කල කාලය අපතේ ගියා. අපිට ඒ වෙනුවෙන් ජනතාව සමාවක් දෙන එකක් නැහැ. තුන්වන විකල්පයක් ගැන හොයන්න ජනතාව යොමුකිරීම ගැන නම් සතුටුයි.
Reply : 0 32
rocky Monday, 13 May 2019 07:23 AM
රටේ ඉන්න මුළු මහත් ජනතාවටම කෙලවුනත් ඔබ ගෙදර යන්න සුදානම් නොවන බව අපට රහසක් නොවෙයි. ඇත්ත වශයෙන් මේ රටේ ජනතාවක් නැත් නම් මේක පාලනය කරන්නත් ඔබට ලේසියි නේ? කට ඇරියොත් බොරු කෙලින, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන , අනතුර ගැන දන ගන්න ලැබුනාම ජනතාව බිල්ලට දීල තමන්ගේ පන බේරා ගන්න විදේශ ගතවන , රටේ ඉන්න දෙවිවරු මදි වෙලා ඉන්දියාවේ හොර තිරුපතියා ලඟට දන ගාලා ආරස්සාව ඉල්ලන අති ගරු පකීර් කෙනෙකු ගැන අපි වෙන මොනවා කියන්නද?
Reply : 0 87
SHAN Tuesday, 14 May 2019 10:24 AM
ආපසු එන ගුවන් යානය උඩදීම විනාස වේවා!!! යලි ලංකා පොලවට පය තැබීමට නොලැබේවා !!!!
Reply : 0 4
rufus randeniya Wednesday, 15 May 2019 08:52 AM
ගිහින් හිටන් තමන්ගේ වැඩක් බලාගෙන හිටියට කමක් නැහැ..
Reply : 0 2
hasitha Wednesday, 15 May 2019 09:30 AM
දන්නපු දේ නවත්ත ගන්න බැරි උන එකා කියනවා ගහල නවත්තනවා කියල. විහිලු !!!!
Reply : 0 2
Punyasoma Wednesday, 15 May 2019 01:06 PM
ඔබතුමා යන්න එපා, හැබැයි එන්නත් එපා , චීනෙට වෙලාම ඉන්න. හිටියයි කියල වැඩක් නැනේ
Reply : 0 2
amila Friday, 17 May 2019 09:30 AM
ඔයගෙදර යන්න අකමෙති උනත් අනිවාර්යයෙන්ම අපි ඔයාව ගෙදර අරිනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd