ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකළ මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව සහිත අනුස්මරණ ස්මාරකය ඊයේ (25දා) විවෘත කළේය.
මහා සංඝරත්නය, කථානායක කරු ජයසූරිය, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
shan Wednesday, 26 June 2019 02:03 PM
සොබිත හිමිගේ පිලිරු හැදුවට වැඩක් නැහැ උන්වහසේගේ හීනයක් උන මග යන්න බල්ලෙක්වත් ඔය කාලකන්නි පාර්ලිමේන්තුවේ නැත්නං නිකන් උන්වහසේට අගවුරව කරනවා විතරයි කපුටන්ට වහන්න පිලිරු හදල
Reply : 0 0
upul Wednesday, 26 June 2019 02:31 PM
කෝ... අර මාදුරුවාවෙ හාමුදුරුවන්ගෙ පිහිටෙන් ජනාධිපති වෙච්ච එක්කෙනා ආවෙ නැද්ද මෙනතට..
Reply : 0 53
කෝලිත Wednesday, 26 June 2019 02:45 PM
යටින් ලියල නැත්ද යහපාලනයේ නිර්මාතෘ කියල.
Reply : 1 0
ajith Thursday, 27 June 2019 01:03 PM
පිටිපසෙන් ඉන්නේ මියගිය අයද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd