මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ලිපින දෙකක පදිංචිව සිටි මධුෂාන් ආබ්‍රේව් නැමැති සැකකරුවෙක් මෙසේ අද (15දා) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තයේ තිබී හොරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නාවික හමුදාවෙන් පළාගිය සෙබළෙක් බවටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ. වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරයි.