මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 60ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සියලුම ආසාදිතයන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි. මෙම රෝගීන් 60ත් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2222ක් දක්්වා වර්ධනවය වී තිබේ.