මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස කොවිඩ් අසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 16ක් වාර්තා වී තිබේ.
ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.
අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර
කාර්ය මණ්ඩලයේ 02
ආශ්‍රිතයන් 11
වෙනත් ආශ්‍රිතයන් 03 (තවදුරටත් පරීක්ෂණ පවත්වන)