මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
මෙම කර්මාන්තශාලාවේ සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එහි සේවක සේවිකාවන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම නව ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න