කොවිඩ් වෛරස ආසාදිතයකු බවට හඳුනාගත්මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීපතමයන්කිසිවෙකුටත්වෛරස ආසාදන වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .
මහතාගේ බිරිඳ දරුවන් දෙදෙනා සහ කාර්ය මණ්ඩලය ඇතුළු 30දෙනෙකු සෞඛ්යබලධාරීන් විසින් පි.සි.ආර්. පරීක්ෂණ සඳහා යොමු කොට තිබූ අතරහි වාර්තා අද (27) ලැබී තිබුණි .
මන්ත්‍රිවරයා අද (27) විකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර ඇතුලත් කෙරුණි .
ෂේන් සෙනෙවිරත්න