මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියකට පහරදීමේ සිදුවීමකට සම්බන්ධ එම නගර සභාවේම මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව පෙලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
පහරකෑමට ලක්වූ මෙන්ම පැමිණිල්ල ඉදිරිත් කළ 47 හැවැරිදි මන්ත්‍රීවරිය ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අත්අඩංගුවට පත් 49 හැවැරිදි මන්ත්‍රීවරිය නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.