ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
upul Wednesday, 06 February 2019 03:16 PM
ඔයා කියන්ඩ ඕනි නැ. කොහොමත් නීතිමය පියවර ගන්ඩ ඕනි තමා. ඔයාගේ ආණ්ඩුවට බැරි උනාට ජනාදිපති තුමා police බාර ගත්ත ගමන් කුඩු කාරයෝ ටික නම් ඇල්ලුවා.
Reply : 315 37
Champa Wednesday, 06 February 2019 04:57 PM
අනිවාර්යයෙන්ම. මෙහෙට නම් ගෙන්න ගන්න ඉඩ තියන්න එපා. අඩු ගානේ මේකෙදි වත් කොන්ද පණ ඇතුව වැඩ කරන්න. මහා සද්දයක් දාල කුඩු අල්ලනවා මහා පරිමාණයෙන්. හැබැයි කුඩු වලට වෙන දේ ගැන කතාවක් නැහැ. ඒවා හොර පාරෙන් ආපහු යනවා නේද? දැන් තියෙන්නේ අර අලුතෙන් ඇති කරපු මහාධිකරණ තුනෙන් ද හයෙන්ද මන්ද එයින් එකක් කුඩු වලට විතරක් වෙන් කරලා කුඩු නඩු ඔක්කොම දිනපතා අහන්න විදිහට සැලසුමක් හදන එක. ඒ හැම නඩුවක්ම ජූරියක් ඉදිරියේ අහන්න කියන්න ඕනේ.ඒ මොකොද කිව්වා නම් එතකොට එකම ජාතියේ එකම වර්ගයේ අපරාධ වලට විවිධ උසාවි වලින් විවිධ නඩු තීන්දු, සමහර වෙලාවට ඉතා ලිහිල් නඩු තීන්දු දෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අනික උසාවි වල තියෙන නීතිඥයන්ගේ සහ උසාවි registrarලාගේ මාෆියාවත් නැති වෙනවා.
Reply : 0 0
Eric Wednesday, 06 February 2019 06:44 PM
මගේ මිත්‍රයා, මේ සියල්ල ජනාධිපතිතුමා අමාත්‍ය ධුරය භාර ගැනීමට පෙර සැළසුම් කළහ. කරුණාකර මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් නොකරන්න. ඔහු අවසන් මොහොත දක්වාම බලා සිටි ලැටිෆ් මහතාට දිගු කිරීම සඳහා ඔහු බලා සිටියේය.
Bandula. Thursday, 07 February 2019 08:55 AM
අනේ මැදපෙරදිග නිතිය ක්‍රියාත්මක උනොත් ලංකාවේ මේවට සම්බන්ද අය ඉන්නවනම් ඒ අයගේ නම්, ගම්, වහගන්නත් පුළුවන් වේවි නේද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd