මද්‍යසාර සමිබන්ධයෙන් තොරතුරු තිබේනම් ඒ පිළිබඳව දැනුම් දිමට නව දුරකථන අංක තුනක් හදුන්වා දි ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නීතිවිරෝධි මධ්‍යසාර පොලිස්පතිතුමාගේ නියෝගයෙන් පොලිස් මුලස්ථාන මගින් මෙම දුරකථන අංක හදුන්වා දි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව නව දුරකථන අංක ලෙස 0113 024 820, 0113 024 848 , 0113 024 850 යන දුරකථන ඔස්සේ මෙලෙස තොරතුරු ලබා දිමට හැකියාව පවති.