මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පළාතේ සියළුම මත්පැන්සැල් වසා දැමිමට කටයුතු කළ බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය. අද (14දා) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් පස්වරු 2 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් කටයුතු කර තිබුණි.