මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව ඊයේ (21) වනවිට 845ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 558ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 160ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 127ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.