මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 506 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
මෙම මරණ 506 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 337ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 86 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් වශයෙන් මෙම මරණ 506 වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මොහොමඩ් ආසික්