ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් පවත්වා තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක තිරසාර සංවර්ධන සමුළුව 2019ට එක්වීමට හිටපු ජනපතිනිය ඉන්දියාවට ගොස් තිබේ.
එහිදී මෙම හමුව සිදුව තිබේ.