ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
මිථ්‍යා මත දරණ පුද්ගලයින්ට රෝග සුව කිරීමේ හැකියාවක් නොමැති බවත් මේ නිසා රෝගාබාධයක් වැළඳුනු පසු පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රෝගාබාධයක් වැළඳුණු පසු සමහර පිරිස් මිථ්‍යා මත දරන්නන් ළඟට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන බවත්, මේ නිසා පසුගිය කාලයේ රට තුළ විවිධ ගැටලු ඇතිවූ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
රට තුළ බටහිර වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් හා හොමියෝපති වෛද්‍යවරුන් සිටින බවත්, රෝගාබාධවලට ප්‍රතිකාර කරන්නේ මෙම පිරිස් බවත් පවසා සිටියේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
vimal Thursday, 12 September 2019 08:31 PM
ඔබ තුමන්ලා අසරණ මහජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන ඔවුන්ගෙන් මුදල් අයකර බෙහෙත් ලබා දීම සදරණද? ලංකාවේ ඉන්න ඉංජිනේරු මහත්වරුන් ඔබලා වගේම ඉගෙනගත් අය, නමුත් ඔබලා ලබන ආදායමයි ඒ අය මසකට ලබන ආදායමයි බැලුවම ඇසට පොලව වගේ
Reply : 0 5
Dayan Friday, 13 September 2019 09:55 AM
ලෙඩෙක් සුව කරන්නට පුළුවන් නම් මොන මතය දරුවත් කමක් නැහැ. හැම දේටම බටහිර දෙස බලාගෙන ඉන්න එක හොඳ දෙයක් නෙමේ.රජවරුන්ගේ කලේ මේ රටේ මිනිසුන් වෙදකම් ගත්තේ බටහිරින් නොවේ. බටහිර වෙදකම අව තක්සේරු කරනවම නොවෙඉ.
Reply : 0 6
Kumar Thursday, 19 September 2019 08:17 PM
මම ඉන්න රටේ නම් සිතටයි ගතටයි දෙකටම බෙහෙත් කරනවා. මේ රටේ දොස්තරලා බෙහෙත් ගන්න එන සැම කෙනෙකුගේ රුධිර පීඩනයයි බරයි බලනවා. ඔයගොල්ලන් කරන්නේ රොබෝ එකෙක් වගේ ලෙඩා දෙස බලා කරල් සහ පෙති දෙන එක විතරයි.. ගතට වගේම සිතටත් බෙහෙත් තිබෙනවා. ඒ ගැන ඔයගොල්ලෝ දන්න කෙහෙල් මලක්නැ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd