මැතිවරණ රාජකාරි සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 1202 ක් යොදවා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්රාදේශිකයන් 12ක් සඳහා මෙම බස් රථ යොදා ගැනීමට නියමිතය.
මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් ප්රවාහනය කිරිම සඳහා බස්රථ 192කද වෙන් කර තිබේ.