මහමැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් සළකා බැලීම නැවතත් හෙට (22දා) දක්වා පස්වැනි දිනයටත් කල් දැමීය.
අද දිනයේදී සිවුවැනි දිනයට පෙත්සම් විභාගය සිදුකළේය. නැවතත් මෙම පෙත්සම් විභාගය හෙට පෙරවරු 11.00ට ආරම්භවීමට නියමිතය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය සිදුකෙරේ.