Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනු ඇති බවත් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇති බවත්ය.
As leaders, it is our responsibility and obligation to give the people the opportunity to voice their opinions on the future of #SriLanka. A general election will truly establish the will of the people and make way for a stable country.
— Mahinda Rajapaksa (@PresRajapaksa) November 9, 2018
popular news
chathuri Saturday, 10 November 2018 02:31 AM
ටිකක් වෙලා යයි. මැතිවරණයක්. තියන්න මේ. දවස්. ටිකේ. පිලී කෑම කන්නේ. නැතිව මළගෙවල්. වල. යන්නේ. නැතිවපරිස්සමින් ඉන්න. යන්තරේ. කිල්ලට. අහුවෙන්න තියන්න එපා මට දුක. විරවංශ. ගැන. දුන්න පත්වීමෙන්. වැඩක් කර ගන්න පුළුවන්. වෙඉද. පස්ස්පෝර්ට් එකක්වත්. හදා ගන්න. , මුගටියා නයා ගිල්ලද නැතිනම්. නයා මුගටියා කැවද නයි. මුගටි. එකතු. වෙන්න. හොඳ. නැහැ. අප්පයත්. එක්ක කුරහන්. රොටියක්. කලා. මල්. වට්ටියක් පුජා කරන්න
Reply : 96 118
Champa Saturday, 10 November 2018 04:51 AM
මිනිස්සු මැතිවරණයක් ඉල්ලුවේ නැහැ. කොහද ඉල්ල්ලලා තියෙන්නේ? කවදද ඉල්ලුවේ? දේශපාලකයන්ගේ හෙන්චයියල දාලා මිනිහෙක් දෙන්නෙක් චන්දයක් ඉල්ලුව කියල ඒක රටේ ජනමතය නෙමෙයි. දන්නවද හිටපු ජනාධිපතිතුමා ඇත්තටම මට ඔබ ගැන හරිම පුදුමයි. 2010-2015 මිනිස්සු කියපු මහින්ද රාජපක්ෂ චරිතය මම කවදාවත් විශ්වාස කලේ නැහැ. හැබැයි දැන් මටම මේවා පේනවා. බලය වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න ලැස්ති මිනිහෙක්ව් ඔබ. ප්රජාතන්ත්ර විරෝධී ව්‍යවස්ථා විරෝධී චන්දෙකට ගිහින් බලය ගන්න ඔබ මෙහෙම කරනවා නම් ඔබට බලය ලැබුනොත් කොහොම කරාවිද? හිතන්න එපා මමත් අතාරියි කියලා. මටත් ආසයි ඔබත් එක්ක හැප්පිලා බලන්න. මම කිසිස් දවසක දේශපාලන කුමන්ත්‍රණ අනුමත කරන්නෙත් නැහැ. ඒවයින් බලයට එන්න හදන මිනිස්සුන්ට කැමතිත් නැහැ. ඔබ ගැන ඇත්තටම ලැජ්ජයි.
Reply : 102 137
Champa Saturday, 10 November 2018 12:52 PM
බලය වෙනුවෙන් ඔබ රට පාවල දුන්න හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රී කියන්නේ අවුරුදු 4ක් රනිල්ගේ හැම දේටම සහයෝගය දුන්නු මිනිහෙක්. රනිල්ගේ හැම පනතටම එයාගේ කණ්ඩායම ඇත ඉස්සුවා. කැබිනට් එක ඒවා pass කරලා දුන්න. දැන් ජනාධිපතිවරණය ළඟ එන හින්ද උතුර දකුණ මාරු වෙලා බය වෙලා. ඒ හින්ද ඊළඟ ජනාධිපතිවරණෙ ඔබේ පැත්තේ අපේක්ෂකයා කරන ගිවිසුම මත ඔබට අගමැති තනතුර දුන්න. මම ඔබ ගැන හුඟක් දේවල් පහුගිය අවුරුදු 4 ලිව්වා. කවුර්වත් කියලා නෙමෙයි. මටම පෙනිච්ච දේවල්. සිරිසේන එක්ක එකතු වෙලා ඔබ මුළු රටම රැවට්ටුව. ඇයි හිටපු ජනාධිපතිතුමා ඔබ මේ තරම් දරුණු විදිහට වෙනස් වුනේ?
Reply : 0 39
Champa Saturday, 10 November 2018 01:26 PM
මම දිගින් දිගටම කිව්වා කරන්න ඕනේ රනිල්ට step down වෙන්න බල කරන එක කියලා. එහෙම නැතුව චන්දෙකට යන්න ව්ය්ව්ය්ස්ථාවේ ඉඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් UPFA එකත් එකතු වෙලා සම්මත කරපු 19 හින්ද. JO එක මෛත්‍රී එක්ක එකහු වුනේ මෛත්‍රීව ජනාධිපතිවරනෙට දාන්න හිලව්වට අගමැතිකම දුන්නු නිසා. ලැජ්ජයි. තනිකරම පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් අවුරුදු 4 ක් කට්ට කාගෙන මහා වැස්සේ ගිනි ආවේ රැස්වීම් වලට ආපු අහිංසක මිනිස්සුන්ව පාවල දුන්න. JO එකේ ද්විත්ව රංගනයට සෑහෙන ලොකු සම්මානයක් ලැබෙන්න වටිනවා.
Reply : 7 26
Champa Saturday, 10 November 2018 04:52 AM
ඔය ඇහෙන්නේ ජනතවගේ හඬ නෙමෙයි බලලෝභී දේශපාලකයන්ගේ හඬ.
Reply : 59 97
rocky Saturday, 10 November 2018 05:27 AM
මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත පල වුනත් ඔබතුමාට බහුතරය නොලැබුනොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආයෙත් විසුරුවනවනේ. මේක යකාගේ ප්රජාතන්ත්රවාදයක් නේ! අනිත් කරුණ: නීති විරෝධී ආණ්ඩුවක් කොහොමද නීත්‍යානුකුල ආණ්ඩුවක් විසුරුවන්නේ?
Reply : 94 133
Champa Saturday, 10 November 2018 05:34 AM
අයියෝ හූඌඌ හිටපු ජනාධිපතිතුමා, මට මේක ලියන්නත් බැහැ හිනා යනවා. මම දැන් ටිකකට ඉස්සෙල්ල දැක්කේ විසුරුවල තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොක යටතේද කියලා. 33 (2) c යටතෙලු. ඒකේ තියෙන "dissolve" කියන වචනෙලු අරන් තියෙන්නේ. හා හා හා අනේ බැහැ අනේ මට හරියට හිනා යනවා. මේක type කරන්නත් බැහැ. අපරාදේ මට කේන්ති ගියේ. මම හිතන්නේ "අන්දරේ" වෙන්න ඕනේ ඔය legal point එක දීල තියෙන්නේ. :D :D :D :D :D :D හා හා හා හා හා හා හා පව් අනේ හිටපු ජනාධිපතිතුමා ඔයා. මම ඉස්සෙල්ල comment එකේ බැන්නද කොහෙද. Sorry හොඳද. එච්චර බනින්න දෙයක් මෙතන වෙලා නැහැ. හා හා හා හා හා හා හා අනේ ශ්රේෂ්ඨාධිකරනේට යන්න දේකුත් නැහැ. අපේ ගමේ උසාවියට ගියා නම් ඇති. ගොඩ පෙරකදොරුවෙක්ට මේක පෙන්නුවා නම් මිනිහටත් හිනා යයි. හා හා හා හා හා හා ඕක අවලංගු වෙනවා. දාමුද ඔට්ටුවක්? නුවර වැව වටේ වට 7ක්? ඔට්ටුද? එච්චර දුවන්න බැරිනම් මම අතින් අල්ලන් ඇවිද්දව ගෙන යන්නම් වට 7. හා හා හා
Reply : 0 49
Kumar Saturday, 10 November 2018 08:34 AM
පසුගිය මැතිවරණයෙන් මහිදගේ පක්ෂය පරදුනනේද. ඒ සමගම දිනුව පක්ෂයට රජයක් පවත්වන්න වරයක් මහජනයා දුන්න නේද. ඒකාධිපති ජනාධිපති කෙනෙක් හිතුමතේට කටයුතු කරන්න මජනය කැමැත්ත දුන්නේ නැහැ. ඇත්තටම ලංකාවට අවශ්‍ය ජනාධිපති ක්රියාදාමයේ හරි වැරැද්ද බලන ජනාධිපති වරණයක්. මේ ජනාධිපතිගේ සූදු පොළ වසාදැමීමට කාලය එලබ ඇත.
Reply : 104 138
Habeeb Saturday, 10 November 2018 10:18 AM
ඔබතුමා නැවතත් පිචන් වනු ඇත
Reply : 95 130
rocky Saturday, 10 November 2018 02:34 PM
තුරුම්පුවක් කියල හිතාගන ගහල තියෙන්නේ ජෝකරයෙක්! බූරු සිරා කුජීතයි! කෙලවූන්ස්! කපෝති!
Reply : 77 121
chathuri Saturday, 10 November 2018 09:42 PM
පළමුව. කිව්වේ. දැන්නම්. රට යනවිදියට. බාර දුන්නත් ගන්නේ. නැහැ. කියල. එහෙම. කියපු. කෙනා. ඉර. බැසයන කොට කාටත් හොරෙන්. සමනලී ඉදිරියේ. දිවුරුම් දෙනවා. රට ගැන හිතල නෙමේ. අවේ. ,කරපු. දුෂිත. වැඩවල. නඩුටික. අයින්කරගන්න. ජ්ව්ප් එක. ඉන්නකම්. ඒවා. සිහිනයක්. පමණයි තිරුපති යන්නේ. කවදද කට්ටිය. වැඩ බාරගන්න කලින් යන්නේ එහෙහෙනේ . . නාමල්. බෙබිව 2025 රජකරන්න ද. නැවත. බලයට. පොරකන්නේ , බේබිගේ සම්මාන සේරම. ඔබ දීපුවා ඒවා පිළිගන්නේ. නැහැ , රජකම දෙන. එකතියෙන්නේ ජනතාව. අතේ. මයිත්‍රී නාමල්,විරවංශ මේ තුන් දෙන ගේ. දැනුම. පොඩි ළමයි. වගේ. දැන්. පේනවනේ. මයිත්‍රී කරන. ගොන්. වැඩ අවුරුදු. 10 පොල්. ගැවද. නිදහස්. පක්ෂයේ , නාමල් බේබි අපු දවසට මිට. හපන් වෙයි මේ තුන්දෙනාට. මහජන. වැසිකිලි බාරදෙන්න , ඒවාට. එන. කට්ටිය ආශ්‍රය කරලා. සාදාරන ය. යුක්තිය. කියනදේ. ඉගෙන ගනියි. වශී ගුරුකම්. වල බලය බිදිලා. ගිය නේද. , අන්තිමට මේවා. කරන්න ගිහින්. හොදට හිටපු. මිනිහ යකෙක්. වුණා. නාකි ගැණු ටිකක්. වශී වෙලා. අනේ. අප්පච්චි නැවත ආවද කියල අහනවා ලැජ්ජයි. ඒවාබළකොට වශී වෙලා ඉන්නේ. අද. හෙට මැරෙන්න. ඉන්න. කට්ටිය ,විරවන්ශයට නම්. ගුලි බඩට. දීල තියෙන්නේ සිරිසේනටත් දුන්න. ගුලිය මේ ගුලි කාපු. දීපු. සේරම විදවල මැරෙන්නේ
Reply : 0 0
nishan Sunday, 11 November 2018 07:23 AM
ඉතිහාසේ ඉදන්ම ඔබතුමා ගොඩක් ප්‍රසිද්ධයි කුමන්ත්‍රණ කරන්නයි කපටි කතා කියන්නයි. එත් දැන් ඔබතුමාගේ ගොඩක් ට්‍රික්ස් අහු වෙනවා සහ වරදිනවා. ඔබතුමා හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. කරුණාකරලා ඊට පස්සෙවත් රට අවුල් නොකර ගෙදරට වෙලා ඉන්නවද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd