Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ඉදිරි මැතිවරණ පොහොට්ටුව ළකුණින් තරග කළ යුතු යැයි සඳහන් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පළාත් පාලන පාලන ආයතන සංසදය කටයුතු කළේය.
සන්දේශය භාර ගැනීමෙන් අනතුරුව අදහස් බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේදී ගන්නා බවයි.
“මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරග කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තින්දුවක් ගනියි.”
popular news
Nandana Friday, 18 January 2019 09:47 PM
මු ලංකාවේ මහජන මුදල් කොල්ලකාල අයෙත් මහින්දට උදව් කරලා අයෙත් වැඩේ දෙනවා . පරදේශ බල්ලන්ට අහුවෙන්න එපා
Reply : 0 0
rocky Saturday, 19 January 2019 06:53 AM
ලකුණ හැටියට `සේනා දළඹුවා` තෝරා ගත්තොත් නරකද?
Reply : 0 0
Deepal Nirosh Saturday, 19 January 2019 12:23 PM
මොන මැතිවරණය තියන්නත් රටක් තියෙන්න ඕන, ඒ නිසා මැතිවරණ ලකුණු ගැන පුහු මුසාබස් කියන්නෙ නැතුව පළමුව එන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පරදවල ඉමු. ඊට පස්සෙ එන මැතිවරණ ගැන කතා කරමු.
Reply : 0 0
Champa Saturday, 19 January 2019 11:58 PM
Basil supported federal constitution from the very beginning. He will never do anything to stop it . Instead he will block all such efforts to get Tamil votes . He took over JO in 2016 to change their direction. .
Reply : 0 0
Parasite Saturday, 19 January 2019 01:43 PM
Rata soora kematamaga balagena sitlmi
Reply : 0 0
ase Saturday, 19 January 2019 03:58 PM
“මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරග කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තින්දුවක් ගනියි.” එතකොට මහින්ද මොන පක්ෂයේද ??
Reply : 0 0
Deepal Nirosh Saturday, 19 January 2019 06:48 PM
පළමුව ඉදිපත් වන නව ව්‍යවස්ථා යෝජනාවලිය පරදවමු, දෙවනුව නියමිත කාලයේ ජනාධිපත්වරණය ලබාගමු, තෙවනුව අපේක්ෂයත්වයට යමු. මුහුදට හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහල තේරුමක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd