හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව තහවුරු කළේය.