මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සන් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව හා මැඩගස්කරය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 2001 වසරේදී ආර්ම්භ කර ඇතත් සීෂෙල්ස්හි වික්ටෝරියා පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මැඩගස්කරය සඳහා සමගාමීව අක්තගන්වා තිබේ.
ශ්‍රී ලංකාව සඳහා ආර්ථිකමය වශයෙන් මැඩගස්කරයේ ඇති අවස්ථාවන් හා මැඩගස්කරයේ සිටින ශ්‍රී ලංකා සංක්‍රමණික ශ්‍රමිකන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සඳහා මෙසේ කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබේ