Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.
අද පෙරවරුවේ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
chathuri Wednesday, 08 May 2019 05:50 PM
පුවත් පතකින්ද විස්තර. දන. ගත්තේ. කෝ. එල්ලුම් ගහ ,කපුරු බෝල ටිකක් දමල. වහල. තියන්න පුස්කයි
Reply : 0 5
chamara Wednesday, 08 May 2019 05:52 PM
එක තීරණයක් හරියට ගන්ඩ බෑ. මුස්ලිම් අයගේ පදේට නටන්න්න තමා ඕනි.
Reply : 0 8
රජින්ද Wednesday, 08 May 2019 06:23 PM
මඩු වලිගෙන් ගහන්න ඕන මේ වගේ මෝඩ තීන්දු වලට.... ත්රස්තයින්ගේ අප්පොච්චිලා හුරතල් කරමින් ත්‍රස්තවාදය මර්දනය කරනවා කියමින් පම්පෝරි ගසා තමන්ගේ ආරක්ෂාවට විතරක් කෝටි ගානක වාහන ගෙන්නගන්න මොවුන් වැන්නන් ඉදිරියේදීත් අපේ රටට මොනතරම් හතුරුකම් කරාවිද?
Reply : 0 33
ranjith Thursday, 09 May 2019 05:05 AM
මේක රජයට පවර ගන්න සුදුසුකම් සහිත පාලන අදිකරියකට බාරදෙන්න මේකත් පල්ලියක් නෙවෙඉනෙ හෙම ජාතියකම ආගමකම දරුවන්ට රටට ප්‍රයෝජනවත් විෂයන් උගන්වන වේද පිළිවෙලක් හදන්න හිස්බුල්ලත් බේරාගෙන චන්ද ටිකක් රෙකගත්තට රටට වෙඩක් නෙත
Reply : 0 4
ase Thursday, 09 May 2019 10:51 AM
අපොඉ තවත් සිංහල චන්ද ලච්ශයක් විතර අඩු උනා, දයසිරිවත් කියල දෙන්නකෝ මේ මනුස්සයට ගොන්කම් කරන්න එපා කියල, ඉස්බුල්ල, සාලි ගහන පදේට මුස්ලිම් චන්ද ගන්න කරන දෙඉන් රටත් විනාස කරගෙන ද යන්න හදන්නේ . ඔබට මේ සිරි ලංකාවේ නම් මේ කපේදී තවත් වරක් ජනාදිපති තියා ප්රදෙර්ශි සබවක්වත් දිනන බැහැ.
Reply : 0 4
Dhammika Thursday, 09 May 2019 03:36 PM
මේක රජයට පවරාගත යුතුමඊ. කොන්දක් නෙතිව වැඩ
Reply : 0 3
Champa Thursday, 09 May 2019 05:57 PM
එහෙම කොහොමද? එක ජාතියකට විතරක් වෙනම විශ්ව විද්‍යාලයක් සහ වෙනම curriculum. සම්පූරණ වැරදියි. ඕක වහල දාන්න ඕනේ.
Reply : 0 2
KORALAGE Friday, 10 May 2019 09:49 AM
ඕනෑම රටක ජනාධිපති කෙනෙක්ට ජනතාවගේ ප්‍රසාදය හිමිවෙන්නේ තමාගේ ජනතා සේවය තුල ජනතාව වෙනුවෙන් මොනවද කලේ කියන එක දැනුනහම. ජනතාව අකමැති දේ කලොත් වෙන්නේ එම පුද්ගලයා සදාකාලික ලෙසම සාප ලද්දෙක් ලෙස ශ්‍රී ලාංකික හදවත් වලින් අයින් කර දැමීම. මුස්ලිම් චන්ද මත යැපීම අසීමාන්තිකව සිදුවෙද්දී ජනතාව කොච්චර දුරට ඉවසාවිද ?. මෑත ඉතිහාසයේ හිටපු ජනාධිපත් වරු කලේ මේ දේම නේද කියල ජනතාව දැන් හොඳාකාරව දන්නවා . මින් මතුවට පක්ෂ පාට බලන්නේ නැතිව බහුතර සිංහල ජනතාව වෙනුවෙන් කැපවෙන නායකයෙක් සෙවීම යුගයේ අවස්යතාවය බවට පත් වී ඇත.
Reply : 0 0
dayan Friday, 10 May 2019 11:12 AM
හිස්බුල්ල සහ අසාද් සාලි අල්ලාගෙන චන්දෙ දිනන්ඩ බලාගෙන ඉන්නවා. රටට මොනවා උනත් කමක් නැත.
Reply : 0 0
Duminda Friday, 10 May 2019 02:42 PM
Ko yako hama reddhatama hota fapi GMOA eka. Un thama niyama kontharath karayo. Padeniya bombekatawath ahuwelada? sadde naththe. Anthare කෝ
Reply : 0 0
Duminda Friday, 10 May 2019 03:42 PM
ජනාධිපති ගමරාළගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජෙනරාල් ‘ශාන්ත බණ්ඩාර’ නමැත්තා ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට (මෙය බදුර්දීන් ඇමැති යටතේ ඇති ආයතනයකි) 2018 ජුනි 06 දා ලිපියක් යවමින් මණ්ඩලයේ අබලි තඹ වලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙස පවසා තිබේ. ශාන්ත බණ්ඩාර මෙකී ලිපිය ලියන්නේ ජනාධිපති වරයාගේ ඉල්ලීමක් අනුව බවද එහි සඳහන් ය.
Reply : 0 0
ranjith Friday, 10 May 2019 05:38 PM
රටේ සමහර කොටසකට හිතුමතේ ඕනෙම වෙඩක් කරන්න පුළුවන් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෝ අද කෝ. රටේ අවාසනාවකට හොද නායකයෝ බිහිවෙන්නේ නෙති හෙටි
Reply : 0 0
chathuri Friday, 10 May 2019 06:07 PM
පුදුම දුකක්. තියෙන්නේ අන්ත වාදීන්ගේ. ක්‍රියා. හෙලා දකිනවා. වෙනුවට. උල් පන්දම්. දෙනවා , ලෝකෙට. සාමය පෙන්නවා රට. ඇතුලේ. ගිනි බෝල පත්තු වෙනකොට මෙවර. චන්දයේදී. ඔබව. ගෙදර. අරිනවමයි , රට වාසියට මෙයාගෙන්. ලොකු. කරදරයක්. වෙන්නේ , යානසර හිමියන්ට රටේ ජනදිපතිකම. දෙන්න. ඕන , රටවෙනුවෙන්. සිවුර. හැරියට පව්. සිදු වෙන්නේ නැහැ. , මෙයාව. තියන් හිටියොත් සිංහල කියන නමත් ඉතිහසෙන් අයින්වෙයි , මොහුගේ. දැනුම. පොඩි ළමෙක් වගේ ඒ ගැන. කතා. කරන්න. ගියොත් වෙන දේවල්. ලියවෙන්නේ කරුණ. කර ගෙදර යන්න. දැන්. රට බාරගන්න. ඉන්න. එකම. එක්කෙනා. ච්යාන සාර හාමුදුරුවෝ. විතරයි. , මේයා බයයි. හාමුදුරුවන්ව. නිදහස්. කරන්න මේයා හිතන් ඉන්නේ. කොන්ද. පණනැති. වැඩ කෙරුවම නොබෙල් ත්‍යාගය හමුවෙයි කියල. , රට්ටටත් ලැජ්ජයි ඉන්න විදියට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd