මඩකලපුව දන්නාමුනේ ප්‍රදේශයේ රුපියල් කෝටි විස්සක වියදමින් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව දන්නාමුනේ ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
ඒ රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්ද්‍රන් මහතාගේ ඉල්ලීමකට අනුවයි.
පන්දහසකට අධික පවුල් සංඛ්‍යාවකට මෙමගින් පානීය ජල පහසුකම සැපයීමට හැකි වනවා.