ලබන අගෝස්තු මාස 5 වැනි දින පැවෙත්විමට නියමිත මහමැතිව්රණය සදහා තැපැල් ඡන්ද ප්‍රකාශය අද අවසන් වුනි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා 12815 දෙනකු සුදුසුකම් ලබා ඇත. මෙම දිස්ත්‍රීක්කයේ 97%ක් තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කර ති බව දිස්ත්‍රික්ක මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
දිස්ත්‍රික්කයේ තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම ලැබූ පොලිස් නිලධාරින් ත්‍රිවිධ හමුදාව රාජ්‍ය සේවකයින් ඉතාමත් උද්යෝගිමත්ව ඡන්දය ප්‍රකාශ කළහ.
කොවිට් 19 බිය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්ය ප්‍රකාශ කිරීම විශ්ෂත්වයකි.
මඩකලපුව ටි එල් ජ්ව්ෆර්කාන්