කටුනායක ගුවන්තොටුපොළේ සිට මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි ඉතාලියේ සිට පැමිණි කාන්තාවන් කුඩා ළමුන් පිරිමින් ඇතුළු දහ දෙනකු හදිසියේ රෝගාතුර තත්වයකට පත්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දී නැවතත් 11 දින දහවල් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යෑමට රෝහල් බලධාරීහු පියවර ගෙන තිබේ .
මෙම දහදෙනා මුලින්ගිම ගිලන්රථ මගින් මහනුවර මහ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර පසුව ඔවුන්ට ආසාදිත තත්ත්වයක් නොමැති නිසා දඹුල්ල රෝහලට එවූ බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.