යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා කාලය වෙත මෙම වසරේ දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කර තිබේ.
සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරී ඇති බලතල අනුව මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා දිගුව 2019-12-31 වැනිදා දක්වා ලබාදීමට පියවර ගෙන තිබේ.