මංගල උත්සව පැවැත්වීම සඳහා විශේෂ නව මාර්ගොදේශ නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නව මාර්ගෝපදේශ නිකුත් කළ බවට සමහර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමනේ පසුව ඒ පිළිබඳව විශාල පිරිසක් විමසීම් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.
තවමත් වලංගු වන්නේ 2020/4/27 නිකුත් කල මාර්ගෝපදේශයේ පහත සඳහන් කරුණු බව වෛද්‍ය ගම්ලත් මහතා අවාධාරණය කරයි.