දැනට වැඩ තහනමකට ලක්ව සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා, ප්රධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ සිරකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර අැත.
දණ්ඩ නීති සංග්රහයේ චෝදනා රැසක් යටතේ මෙම පිරිසට එරෙහිව චෝදනා ඇති බව වාර්තා ෙවයි.