මෙක්සිකෝවේ ගෙවීගිය දිනයේ නව කොරොන වෛරස ආසාදිතයන් 3,227ක් සහ අතිරේක මරණ 371ක් වාර්තා වී තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව අද (30දා) උදෑසන වනවිට 9,415ක් වන අතර, එය පසුගිය සති දෙක තුළ දළ වශයෙන් දෙගුණයක් වී තිබේ.
මෙක්සිකෝව මේ සති අන්තයේදී නව කොරෝනා වෛරස් මරණ 10,000ක් ඉක්මවා යනු ඇත. එරට සම්පූර්ණ තහවුරු කළ ආසාදිත අගය මේ වනවිට 84,627කි.
රජය විසින් සඳුදා සිට රටේ තෝරාගත් ප්‍රදේශවල ආර්ථිකයේ සීමිත කොටස් නැවත විවෘත කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි.