මහමැතිවරණයක් ඉල්ලා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් දීප ව්‍යප්තව අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනිමේ දේශපාලන ව්‍යාපාරයේ බලන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම අද බලන්ගොඩ නගරයේදී සිදු කෙරිණ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බලන්ගොඩ ආසන සංවිධායක අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කර තිබුණි.