බස් හා දුම්රිය සඳහා භාවිත කිරිමට හැකි පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ පෙදු ප්‍රවාහන සේවා නවීකරණය හා මගීන්ගේ පහසුව පිණිස පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් මේ හරහා හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
මේ පිළිබඳව වන යෝජනාව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.