බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගී ප්රවාහන බස්රථයක් අද පෙ.ව. 9.00 ට පමණ ඇල්ල - හල්පේ ( ආරුක්තු පාලමට හැරෙන හන්දියේදී ) කුඹුරකට පෙරලී අනතුරට ලක්විය .
මගින් දොලොස් දෙනෙක් හා රියදුරා තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ
බසයේ රෝද දෙකක් ගැලීවී විසිවී ඇති අතර මේ කාර්මික දෝෂණය අනතුරට හේතුව බව ඇල්ල පොලිසිය පවසයි
පාලිත ආරියවංශ