බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්රධානත්වයෙන් අද (18) පැවැත්විණ.
ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගරය මෙයවේ.
මේ බන්ධනාගාරයේ රදවා තබාගනුයේ බරපතල දරුණු ගනයේ සමාජ විරෝධී ක්රිනයාවන්වල නිරතවන සැකකරුවන් පමනක් බව බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙසට නම් කිරීමේ උත්සවයට පැමිණි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික