රත්ගම පොලිස් වසමේ, බූස්ස ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇතුරුදහන් කිරීමේ සිදුවීමට දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාරි 23 දා රත්ගමදී මෙම තරුණයන් දෙදෙනාගේ අතුරුදන්වීම සිදුවූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර එම ඒකකයට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.