හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එළැඹෙන බ්‍රහස්පතින්දා (08දා) දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂමට දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.