ඇඳිරි නීතිය හේතුවෙන් මාස එකහමාරකට වැඩි කාලයක් බස්නාහිර පළාත තුළ රැඳී සිටි තවත් 1200ක පමණ පිරිසක් ගම්බිම් බලා පිටත් කර යැවුණි.
මෙලෙස අද පිටත් කෙරුණේ රැකියා සඳහා පැමිණ ගල්කිස්ස ප්රදේශයේ රැඳී සිටි පිරිසක් වන අතර දැනට සමස්ත දිවයිනටම ක්රියාත්මක ඇඳිරි නීතිය මැයි 11 වන සඳුදා අලුයම 5 දක්වා බලපැවැත් වෙයි.