බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් රුපියල් 644000ක් පමණ වටිනා පුටු මිලදී ගැනීම වෙනුවෙන් ගෙන තිබූ තිරණය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා තීරණය කර තිබේ.
අදාළ පුටු මිලදි ගැනීම වෙනුවෙන් සිදු වූ ප්රසම්පාදන ක්රියාවලියේ සිදු වූ බව කියන අක්රමිකතා හේතුවෙන් මෙසේ පුටු මිලදී ගැනීම අත්හිටුවා තිබේ.