බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරිම ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පලාතට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය මේ වන විටත් පිටිපන ජලජ ජිව වගා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදු කරන අතර මෙම කාබනික දියර පොහොර එළවලු ,පලතුරු ,වි සහ තේ වගාවන්වලට යොදාගනිමින් සාර්ථක ප්‍රතිඵල අත්පත්කර ගෙන ඇතැයි බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.