බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළත් බස්නාහිර සිට සබරගමුවට ඇතුළ්වීමට අවසර ලැබෙන්නේ ඇඳිරිනීත අවසර පත්ර ලබාගත් වාහන වලට පමණක් බව වරකාපොළ පොලීසිය පවසයි.
මේ වන විට සබරගමුව හා බස්නාහිර පළාත් සීමාවන වන වරකාපොළ, දංඹ්විට හැලගල ආසන්නයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
ඇඳිරි නීති බලත් ඇති වාහනවලට ඉදිරියට යෑමට අවසර දෙන අතර ඉතිරි වාහන නැවත හරවා යවන බව වරකාපොල පොලීසිය පවසයි.
වරකාපොළ රංගන රුවන්