බලංගොඩ පින්නවල ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 36 දෙනකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉඹුල්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අද වනවිට 1500 ගේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කර අවසන් බවත් එනම් කොරෝනා ආසාදනය වූ තිස් හය දෙනාගේ ආශ්‍රිතයෙන් නිරෝධායනයට යොමු කර ඇති බව ද එම කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.
කඩිනමින් ඇඟලුම් කර්මාන්තය යථා තත්ත්වයට ගැනීමට සියලු සෞඛ්‍ය උපදෙස් මේ වන විටත් ලබා දී ඇති බවද එම නිලධාරියා පැවැසීය.
බලංගොඩ රෝහණ වසන්ත