බ්‍රසීලයේ ආර්ථික කටයුතු අමාත්‍ය පාවුලෝ ගුඩෙස් විසින් චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත ඊයේ (27දා) දිනයේ ලබාදී තිබේ.
එරට ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇමතිවරයා වන්නේ ගුඩෙස් ය.