තම බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කළ පියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07දා) මරණ දඬුවම නියම කළේය.
බිරිඳ හා දරුවන් දෙදෙනාගේ ගෙල සිරිකර ඔවුන් පුළුස්සා මරාදැමූ මධුර මනුරංග ද සිල්වා නැමැත්තාට මෙසේ මරණ දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා නියම කළේය.