බ්‍රෑන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ව්‍යාප්ත වු කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දි තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නි.පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම යොදවා ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙහිදි නීතිපතිවරයාට දැනුම් දි තිබේ.