Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
බ්‍රිතාන්‍ය කියන්නෙ මස් වැද්දෙක් බවත් ඔවුන් ලංකාවේ මානව හිමිකම් කඩකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත්වීම හරහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණත් එය සිදු නොවූ බවද ඔහු සඳහන් කළේය.
"මහා බ්‍රිතාන්‍ය කොහොමද ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන්නේ. මහා බ්‍රිතාන්‍ය ලංකාවේ දේපළ කොල්ල කෑවා. පුස්කොල පොත් අරන් ගියා. බ්‍රිතාන්‍ය කියන්නේ මස වැද්දෙක්. දේපල කොල්ල කෑවා. ඉඩම් කොල්ල කෑවා. අද මනෝ තිත්ත්වැල්ල තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන්නේ" යැයි ඔහු සඳහන් කළේය.
popular news
Nandana Tuesday, 26 March 2019 12:38 PM
ගිරවා ,කබ්බෝන්ගේ කතා .
Reply : 22 53
Sarath Tuesday, 26 March 2019 01:25 PM
බ්‍රිතාන්‍ය ගැන කතා කරන්නේ අර විල්පත්තුව ගැන හුම් කියල කටක් අරින්නේ නැත්තේ මොකද දේශප්‍රේමී මහත්තයෝ.
Reply : 0 40
Lion Tuesday, 26 March 2019 01:51 PM
Yako un meraten යනකොට අපට කොඉතරම් දේවල් Dalada ගියාද. Un merate දේවල් ගත්ත වගේම අපිට මොනතරම් දේවල් deela ගියාද . තොපි may රට aurudu 70 palanaya කල monawada කරලා තියෙන්නේ හොරකම කුපාඩිකම් thopi koti ganan පිල්ලි ගැහුවා . ඇතිවෙන්න සැප winda. හැත්ත බුරුත්තට hithe hatiyata දුන්න.රට hinga kanathanta adala දැම්ම.තෝ ඔය කටින්ද කතා කරන්නේ .
Reply : 405 349
Champa Tuesday, 26 March 2019 05:33 PM
ඇත්ත ඇත්ත. සුද්ද යනකොට "කකුල් ලංකාවේ ඔලුව එංගලන්තේ" කළු සුද්දෝ පරපුරක් හදල ගියා. සුද්ද දීල ගියා කියලා කළු සුද්දෝ පම්පෝරි ගහන්නේ පාරවල් ටිකයි පාලම් ටිකයි තේ කෝපි ටිකයි වෙන්න ඇති. හැබැයි අපි පිටරටට කුරුඳු වික්කේ පෘතුග්‍රීසි එන්නත් ඉස්සෙල්ල. අපේ රජවරු විදේශ වෙළඳාමේ ගියේ 3වෙනි ශත වර්ෂේ වගේ තරම් ඈත කාලේදී. ඒක කියන්නේ මහාවංශය නෙමෙයි,"Pliny the Elder" කියන රෝම දාර්ශනිකය ලියපු "The Natural History" කියන පොතේ. ඒ කාලේ ගොඩවාය වරායේ අපි සිංහ හිස තියෙන සීල් එකතුත් ගහල රේගු බදුත් අය කරලා තියෙනව. තට්ටු 9ක් එක්ක ලෝවාමහාපාය හදල තියෙන හැටි දන්නවද? ගල් කණු පේලි 40ක් තියෙනවා. ඒ හැම පේලියකම ගල් කණු 40ක්. ඒ කියන්නේ 40X40 ගල්කණු 1600 උඩ තමයි ලෝවාමහාපාය හදල තියෙන්නේ. අපේ සිංහලයෝ හදොපු වැව් අමුණු වෙහෙරවිහාර දාගැබ් වල තිබ්බ වාස්තුවිද්‍යා, ඉංජිනේරු සහ ජ්‍යාමිතික දැනුම එක්ක සුද්දට හැරෙන්නවත් බැහැ. බලංගොඩ මානවය අද තියෙන නකල්ස් කඳු වැටියේ බාර්ලි සහ oats වගා කරලා තියෙන්නේ අවුරුද 35,000කට ඉස්සෙල්ල. කළු සුද්දන්ගේ අතින් රට ආපහු සිංහලයන්ගේ අතට ආවට පස්සේ සුද්ද කරනවා තියා හිතන්නෙවත් නැති විදිහට රට වෙනස් වෙනවා. බලා ඉන්න.
Reply : 0 0
Saththaya Tuesday, 26 March 2019 02:07 PM
ඇත්ත , ලංකාවේ ඉන්න මස් වැද්දෝ ටිකත් කොහම හරි ගාල් කරන්න පුළුවන් නම් , රටට ලොකු සෙතක් .
Reply : 9 124
Champa Tuesday, 26 March 2019 02:20 PM
කතාව ඇත්ත. ලංකාවේ සිංහලයන් සමූල ඝාතනය කරපු බ්‍රිතාන්‍ය අපට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කරන එක තමයි ලොකුම විහිළුව. මනෝ තිත්තවැල්ල කියපු හින්ද ලංකාවට එරෙහි Resolution එකට ලංකාවේ නිත්‍ය නියෝජිත අත්සන් කළා කියන එක ජනාධිපති බේරන්න ගොතපු බොරුවක්. ඒක වුනේ ජනාධිපතිගේ කැමැත්තෙන්. වැඩේ set කරලා හැමදාම කරනවා වගේ රට පැන්න. හැම අර්බුද අවස්ථාවකම රටෙන් පිටවෙලා ඉන්න එක ජනාධිපතිගේ ජන්ම ලක්ෂණයක්. ඔක්තෝබර් 26 ට පස්සෙත් චීනෙටද කොහොද පැනල යන්න හිට්යේ. වැඩේ වැරදුන බලාපොරොත්තු නැති විදිහේ අර්බුදයක් රටේ ඇතිවුණු නිසා. මම කියන්න ගියේ ජිනීවා ඉන්න ලංකාවේ නිත්‍ය නියෝජිතයා කවදාවත් ජිනීවා සමුළුව වගේ ඉතා බරපතල කාරනාවකදී කොහෙවත් ඉන්න පඟර නැට්ටෙක්ගේ call එකකට වැඩ කරන්නේ නැහැ. එහෙම call එකක් ආව නම් ඉස්සෙල්ලම කරන්නේ විදේශ ලේකම්ට කතා කරන එක. ඊට පස්සේ විදේශ ලේකම් ඒ බව ජනාධිපතිට කියනවා. අනික මනෝ ත්තවැල්ල කියන්නේ චන්ද්‍රිකාගේ මිනිහෙක් බව හැමෝම දන්නවා. ඔය කතාව බොරුවක්. දෙවෙනි දේශද්‍රෝහී වැඩේ කලෙත් ජනාධිපතිගේ අනුදැනුම සහ අවසරය ඇතුව. කෙලින්ම නැතුව වටෙන් කළා. ඊට පස්සේ එක එක්කෙනා දම්මල කියනවා එයා දන්නෙත් නැහැ කියලා.
Reply : 6 0
chathuri Tuesday, 26 March 2019 04:42 PM
පාසල් නොගිය. එකේ වරද දැන්. පේනවා. , පුස්කොල පොත අරන්. යනකොට. ඉල්ලා ගන්න තිබුනනේ. ,ඒ. බාසාව තේරෙන්නේ නැහැ. කියල , උබලට කලිසම. අන්දලා ගත්තට. වෙනම ගානක් දෙන්න ඕන. මේ වගේ නුගතුන්ට. සැලුට් ගහන උනුත්. ඉන්නවා. ඔය සේරම එක මල්ලේ. පොල් ,නහර උලුප්පන් කෑගහල මහින්දයා වෙනුවෙන් කොහොමහරි ඇමති පට්ටමක් ගන්නවා , ඊට. පසු වදුරට. දැලි පිහිය. ලැබුන වගේ රටේ දේපල හොරා කලා වැඩි ටික නෑදෑයින්ට. බෙදල. දුන්න , අගමැති තුමා මේවගේ දෙයක් කිව්වොත් බ්‍රිතාන්‍ය. තරහ වෙනවා , මේ වැස්සටවත් පාසලකට ගොඩ වුන. එකෙක්ද,. මේ අතරේ මහින්දට සංචාරයට එන්න කිව්වනම් බ්‍රිතාන්‍යට ළදරු පාස්පෝට් එකත් අරන් ලැජ්ජාවක් නැතිව යයි ලගදීම ඉංග්‍රීසියෙන් පරීක්ෂණයට මුහුණ. දෙන්න ලෑස්ති වෙන්න ,ok කියන්නවත් දන්නවද .
Reply : 92 41
Deepal Nirosh Tuesday, 26 March 2019 04:58 PM
කතාව ඇත්ත. ඒත් මහත්තයො බොරුවට පාළුගෙයි වළං බ්ඳින්නෙ නැතුව අර තිලක් මාරපන, සරත් වීරසේකර මහත්තුරු වගේ මානව හිමිකම් සමුළුවට ගිහින් ඔය ගැන ප්‍රකාශ කරන්න.
Reply : 0 0
rocky Tuesday, 26 March 2019 06:49 PM
ඉන්ගිරිසිකාරයෝ අපේ රටෙන් යම් ලාභ ප්‍රොයෝජන ගත එක ඇත්ත. ඒ වුනත් ඔවුන් මේ රටේ යටිතල පහසු කම් දියුණු කළා., සස්කෘතික උරුමයන්, හඳුනාගන ඒවා ආරක්ෂා කළා. වැවු සහ වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කළා. රටේ යහපතට ඔවුන් කල දේවල් අප අමතක කල යුතු නැහැ. මහාවංසය සොයා ගෙන, පාලි භාෂාව ඉගෙන ගෙන එක සුද්දෙක් ඒක පරිවර්තනය කරලා අපිව ලොවට හඳුන්වා දුන්න. ඔහු (ටර්නර්) එසේ නොකලා නම් අද ඔහෙලා වගේ මීහරකුන්ට පුරාජේරු කෙලින්න මහා වන්සයක් වත් නැහැ. සුද්දා ඉංගිරිසියට පෙරලපු මහාවංසය ඊට අවුරුදු 30 කට පස්සේ ඉංගිරිසි ආණ්ඩු කාරය උපදෙස් දෙනතුරු සිංහලට පෙරලුනේ නැහැ! උන් ඔහෙලා වගේ ජනතා දේපල පවුලේ උන් අතර බෙදා ගත්තේ නැහැ. මේජර් ස්කිනර් මහාමාර්ග ඉදි කලේ ඇස්තමේන්තු වියදමට අඩුවෙන්. ඔහෙලා වගේ කාපාලුවන්ට උඩරට දුම්රිය මාර්ගය තබා කඩුගන්නාවේ බින්ගේවත් කල්පයක් ඇතුලත හදන්න බැහැ. උන් අපිව ණය කරලා ගියේ නැති බව හොඳට මතක තියා ගන්නවා.. තකතීරු මෝඩයෙක් වගේ තප්පුලන්නේ නැතුව! ඔහෙට ඉංගිරිසි දැනුමක් නැති එකට ඉංගිරිස් කාරයා පළි නැහැ!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd