කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගොස් මාර්ගයේ බිමතින් වැටි සිටියදි සොයාගත් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ලක් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහුගේ නිරෝධායන කාලය අවසන් වු පසුව නිරෝධායන නීතිවලට පටහැනිව ක්‍රියා කිරිම සම්බන්ධයෙන් ඔහුට නඩු පවරන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.