බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ, රටේ පවතින කොවිව් ආසාදිතයින්ගේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් අමුත්තන් පෙන්වීම අත්හිටුවනු ලබයි.