Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණු වැව ප්‍රදේශවල නියඟයට මුහුණදී සිටින පවුල් අතරේ අඹු සැමි යුවළක් වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන කන බවට පළ වු මාධ්‍ය වාර්තාව පිළිබඳව සොය බැලීමට වහාම නිලධාරියෙක් යොමු කළ බව ජනපති මෛත්රීපාලසිරිසේන මහතා පවසයි.
එවැනි තත්ත්වයක් සිදුව ඇත්නම් ඊට දිස්ති‍්‍රක්කයේ මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද වගකිවයුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු මැති ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරින්ට අවධාරණය කළේ පීඩාවට පත් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ අඩු පාඩු සොයා බැලීමට කටයුතු කිරීම එම සියලුදෙනාගේ වගකීම බවයි.
අනුරාධපුර මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව ප්‍රතිසංස්කරණ කටයුතු අද (21දා) පෙරවරුවේ ආරම්භ කරමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම නියඟයෙන් පීඩාවට පත්ව සිටින හාරලක්ෂ විසි දෙදහසක් පමණ වන ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පමණක් රජය රුපියල් මිලියන නවදහසක මුදලක් වෙන්කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම සහන කටයුතු මෙම සතියේ සිට ආරම්භ කළ බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
chathuri Friday, 21 September 2018 10:15 PM
ජනධිපතිතුමනි. මංගල සමරවීර ගම්මානවලට යවන්න. එයා බදු ගහන්නේ මේ අසරණයන්ට. මිලියන නවයෙන් කියක් ඉතුරු තියෙනවද ඒවත් හොයල බලන්න මේ ඇමතිලා බත් පාර්සලය අරන් ජනතාව අතර යන්නේ ඡන්ද කාලෙට විතරයි. ඊටපසු මිනිසුන්ගෙන් වැඩක් නැහැ ලේ නහර වලින් දුවන හොඳ පපුවක් තියෙන්න. ඕන ජනතාවගේ දුක තේරෙන්න.
Reply : 0 0
ඇත්ත සත්‍යපාල. Saturday, 22 September 2018 07:17 PM
මෙයා "ජනාධිපති" නොවෙයි "ග්‍රාම සේවකම" තමයි. මුරුංගා කොළ තුන් වේලටම කන පවුල ගැන බලන්නේ ගමේ ග්‍රාම සේවක. මෙයාගේ කාර්ය විය යුත්තේ රටේම ජනතාව මේ තැනට තල්ලු නොවී තබා ගැනීම. රටේම ජනතාව දුප්පත් කමේ අඩියටම තල්ලු වෙද්දී ගමේ පවුලක් දෙකක් ගැන බලලා හාල් කිලෝ දෙක තුනක්, පින් පඩියක් ගමේ යට දෙන්න අනුමත කරන්න ඉන්න රටේ පහලම නිලධාරියා කල යුත්ත කරන්න හැර වෙනත් හැකියාවක් මොහුට නැති බව පොඩි දරුවොත් දන්නවා. අද පත්තරේක තිබුනා කන්ඩ නැතුව දබුල්ලේ ගමක්ම වැවේ නෙලුම් අල හාරලා කාල ජිවත් වෙනවා. දැන් හෙට හාල් කිලෝ ටිකක් අරන් එහෙ යයි. ඔහුට දැනෙන නායකත්වය එපමණයි.
Reply : 0 1
Amila Sunday, 23 September 2018 10:24 AM
කරුණ කර කව්රුන් හෝ ජනපති තුමාට මුරුංග (මොරිංග)ගෙන දෙනුවත් කරන්න ඒ හෙම කලොත් අර මුරුංග කන යටත් මුරුංග ණෙථිවෙඉ ජනපති තුමා ඔක්කොම මුරුංග ටික ගෙනත් ළඟ තිය ගෙන කි සේඅර්ච් කරන්න "මොරිංග" බෙනේෆිට්,
Reply : 0 0
amila Sunday, 23 September 2018 10:28 AM
ජනපතිතුමා විතරක් ණෙවෙඉ රටේ ඉන්න සියලුම නොදන්නා aය දෙනම සේඅර්ච් කරන්න "මොරිංග බෙනේෆිට්"
Reply : 0 0
amila Sunday, 23 September 2018 10:32 AM
හෙමෝම හෙමෝම මුරුංග Search කරන්න මේ Denma එතකොට මුළු ලංකාවම කෛ මිරින්ග.
Reply : 0 0
Amila Sunday, 23 September 2018 10:39 AM
කව්රුත් දෙනුවත් උනොත් හොඳි මොනාද මේ මුරුංග කියන්නේ කියල හරියට දෙන ගත්තොත් ආරලුඉය ගහ මන්දිරයට යන්න එඉ මුරුංග හොයන්න සේඅර්ච් කරන්නකෝ "මොරිංග" kiyala
Reply : 0 0
Amila Sunday, 23 September 2018 10:47 AM
කව්රු කව්රුත් මුරුංග ගෙන දෙනුවත් උනොත් hondai, මොනවද මේ මුරුංග කියන්නේ කියල, එහෙම උනොත් අපිට හදිස්සියකට මුරුංග හොයන්න අරලියගහ මන්දිරයට යන්න Vei, Search කරලා බලන්න "මොරිංග" Kiyala
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd