ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද අසළ සිදුවූ භූ කම්පනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අනුව මුහුදු බඩ ප්‍ර දේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා බවත් ජාතික හා අන්තර්ජාතික ආයතන සමග එකඟත්වයෙන් මෙම නිවේදනය නිකුත් කළ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.